Welcome Note

ඡි්aවිතය දැහැමි ගතකරවන සංවෙදී Blog අඩවිය

Can't Read this Blog?

Tuesday, February 1, 2011

රාඡ්‍ය හා ආණ්ඩුව



රාඡ්‍ය හා ආණ්ඩුව ගැන කතා කරන්න කලින් මම වචන කිහිප‍යක් කතා කල ‍යුතුයි! ඵ්ක තමා මම මෙි බිලොග් අඩවිය නිර්මානය කරද්දි මුලින්ම තීරනය කලා දේශපාලනය පිලිබද කතා නොකරන්න, ඵ්ත් දැන් මට හිතෙනවා දේශපාලනය ගැනත් කතා කලේත් හොදයි කියලා! මොකද ලංකාවෙි කටිටිය දේශපාලනය ගැන හරීයට දන්නෙ නැතී නිසා.
ඵහින්ද මම කතා කරන්නේ ලංකාවෙ දේශපාලනය ගැන නෙවෙයි, දේශපාලනය වීද්‍යව ගැනයි. මම හිතනවා මෙිලිපිය ගොඩක් වැදගත් වෙියි කියලා ඵ් හින්ද හොදට කියවලා අවබෝධ කරගන්න!

රාඡ්්‍ය හා ආණ්ඩුව 

රාඡ්‍ය හා ආණ්ඩුව ‍ ඵකිනෙකට වෙින්කොට හදුනා ගත නොහැකිය. මෙිදෙකම ඵකම ඵකක් ලේස මුල් කාලීන
චින්තකයින් හා පාලකයින් පිලිගෙන තිබෙී. 14 වන ලුවී දැක්වූයේ "රාඡ්‍ය යනු මමයි"  යනු ‍වෙිනි.
 ඵ් වගේම ස්මීත් බොසින් හ‍ා තොමස් හෙබිස් යන චින්තකයින ද රාඡ්‍ය හා ආණ්ඩුව ඵකක් ලෙස හදුන් ව‍ා දී තිබෙි. පැසිස්ටි වාදීන්ද ඵම මතයම දරයි. සාමාන්්‍ය විවහාරය තුුල දීද රාඡ්‍ය දේපල ආණ්ඩුවෙී දේපල ලෙස විග්‍රහ කිරීමෙන්ද පැහැදිලි වන්නේ රාඡ්‍ය හා ආණ්ඩුව ඵකක් ලෙස සලකා අැති බවයි. ඵහෙත් ප්‍රඡාතන්ත්‍රවාදී දේශපාලනය තුල රාඡ්‍ය හා ආණ්ඩුව පැහැදිලි ලේසම වෙින්කොට දෙකක් ලේස ඉදිරිපත් කර ඇත.
රාඡ්‍යක් ලේස හදුනාගනු ලබන්නේ නිස්චිත දේශ සීමායක්, ඡන ගහනයක්, ස්වාදිප්‍යක් හා ආණ්ඩුව යන අංග ලක්ෂණ හතරේම ඵකතුවයි, ඵසේනමි ආණ්ඩුව වන්නේ ඉහත කී සාධක වලින් ඵක් සාධකයක් බව පැහැදිලිවෙි. ඵනමි හතරේන් හතරම රාඡ්‍ය වන අතර හතරේන් ඵකක් ආණ්ඩුව වෙි.
                   රාඡ්‍ය මතු පිටින් හදුනා ගත නොහැකිය, ඵය සංකල්පයක් වෙී, අප්රානික අචෙිතනිකය ඵම අප්රානික රාඡ්‍ය ප්රානයක් ලබාදේන, රාඡ්‍ය සතු බලය ප්‍රායෝගිකව කි්‍රයාවට උපකරණය ආණ්ඩුව වෙි. රාඡ්‍ය සතු ස්වාදිපත්‍ය බලය තාවකාලිකව ආණ්ඩුව වෙිත පවරා දී තිබෙී. ආණ්ඩුව විසින් ඵම බලය රාඡ්‍ය මගාන් දක්වා ඇති සීමාවන්ට යටත්ව ඵම බපය යොදවයි. ඵමනිසා රාඡ්‍ය "ස්වාමියා" ලේසත්  ආණ්ඩුව ඵහි සේවකයා ලේසත් දක්වා ඇත. ඵහෙත් ප්‍රායෝගික දේශපාලනය තුල සිදු වන්නේ  ආණ්ඩුව රාඡ්‍යයේ නමින් තමන්ට අභිමත ලේස බලය යේදවීමකී.
                    රාඡ්‍ය තුලින් දේශසීමාව තුල සියලූම ඡනයා නියෝඡනය කරයි. ඵම නිසා කිසිම පුද්ගලයකුට රාඡ්‍යට ඵරහි වීමට හෝ විවෙිචනය කිරීමට අයිතියක් නොමැත. ඵවැන්නක් කිරීම යනු තමා තමාටම හ‍ා තම ඡාතියට ඵරහි වීමක් ලේස සැලකේ.ඵමනිසා ඵයාන් පැහැදිලි වන්නේ රාඡ්‍ය වෙිනස් කල නොහැකි ස්තීර දෙයකි බවය.
                     ආණ්ඩුව සමස්ථයම නියෝඡනය නොකරයි. සාමාන්නයේන් ප්‍රඡාතන්ත්‍රවාදී දේශපාලනය තුල ආණ්ඩුව මහ ඡනයාගේ සුභසිද්දිය සදහා ඇති ආයතනයකි ඵම නිසා ආණ්ඩුවක් ඵම යුතුකමි පැහැර හරින්නේ නමි  ඡනතාවට ආණ්ඩුව විවෙිචනය කිරීමට, ඵරහි වීමට, ආණ්ඩුව වෙිනස් කිරීමට ප්‍රඡාතන්ත්‍රවාදී  අයිතියක් පවතී. ඵම නිසා මැතිවරන මගින්, හමුදා කුමන්ත්‍රන මගින් හා වීප්ලව මගින්  ආණ්ඩු වෙිනස් වෙි.
                      රාඡ්‍යයේ භූමි ප්‍රමානය, ඡනගහනයේ ප්‍රමානය, ආණ්ඩ ස්වර‍ෑපය රාඡ්‍යයේන් රාඡ්‍්‍්‍යයට වෙිනස් වුවද ලෝකයේ සියලූම රාඡ්‍යන් ඵක හා සමාන බව නීතියේන් පිලිගනී.ඵහේත් ආණ්ඩුව ප්‍රායෝගික හා නියායත්මක වත් ඵකිනේකට වෙිනස් වෙි. ප්‍රතිපත්ති වලට අනුව, විධයකයේ ස්වරෑපයට අනුව, බලය යොදවන ආකාරයට අනුවද ආණ්ඩු ඵකිනේකට වෙිනස්වෙී. ප්‍රඡාතන්ත්‍රවාදී ආණ්ඩ, කැබිනටි ආණ්ඩු, ඡනාධිපති ආණ්ඩු, ඵ්කීය ආණ්ඩු, සන්ධි ආණ්ඩු වශයේන් විවිධ වෙී.
                      සියලූම දේනා  රාඡ්‍යයේ සාමාඡිකයන් වන අතර  ඵය අනිවාර්යයවූ බලපෑමී සහිත දේයකි. ඵය පුද්ගල කැමැත්ත මත නොව රාඡ්‍ය කැමැත්ත මත ප්‍රධානය වෙී. සාමාඡිකයේන් ඉවත් වන්නේ පුද්ගලයා මිය යෑමෙන් අනතුරැවය. ඵහෙත් ආණ්ඩුවෙී සාමාඡිකය අනිවාර්ය නොවෙී. ආණ්ඩුවෙී සාමාඡිකය පුද්ගල කැමැත්ත මත තීරනයවන සේම සියලු දේනා ආණ්ඩුවෙී සාමාඡිකයන් නෙ‍ාවෙී.ආණ්ඩුවෙී සාමාඡිකයන් වන්නේ විධායකය, වි්‍යවස්ථාධායකය හා අධිකරනය යන ආයකන තුනේහි නිලධ‍ාරී මණ්ඩලයයි.
                       නිස්චිත දේශසීමාවක් තුල පමණක් රාඡ්‍ය හදුනාගත හැකි බව විග්‍රහ කේරේ. ඵහේත් ආණ්ඩුව නිස්චිත දේශසීමාවක් තුලත් ඉන් පරිබාහිරවත් ඵනමි ඡාත්‍යන්තරත් කි්‍රයාත්මක වෙී.
                        රාඡ්‍යයේ පවුර්ශත්වය හා චරිතය රදා පතින්නේ ආණ්ඩුවෙ කි්‍රයාකාරීත්වය මතය. ඵ් වගේම ආණ්ඩුවකින් තොරව රාඡ්‍යකට පැවතිය නොයැක. ඵහෙත් රාඡ්‍යකින් තොරව ආණ්ඩුවල පැවැත්මක් දැකිය හැක. ඇතැමි රටවල් ආක්‍රමනයන්ට ගොදුරැ වූ පසු ඵම ආණ්ඩ වෙිනත් රටවල රැකවරනය තුල පැවතීම උදාහරන ලේස පෙන්‍වා දිය හැක. මෙිවැනි වෙිනස්කමි රැසක්  රාඡ්‍ය හා ආණ්ඩුව තුල දැකිය හැක.

ලිපිය: කණිෂ්ක සංඡ්ව (කණියා)
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
 

Sunday, January 30, 2011

වලස් දඩයම




පුලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
සයිමා සමග කඩියා කැටවළ අස්සේ
අදුරේ හැම හඩට මගේ හදවත ගැස්සේ
අඩ හද පලු වන රොද මුදුනට ඉස්සේ

පලු ගහ අවට නැගි මැහි මදුරැ නැළවිලි
තරැ මල් වලා ගුළි නිල් ගුවන සැරසිලි
වැව් දිය අැල් මැරී මසු අතර කැළබිලි
බැලු හැම තැනම මතු ‍වුණු අමුතු සෙවණැලි

විසිතුරැ වලා වැලි කමිමැලි ලෙස ප‍ාවෙි
ක‍ිසියමි සතෙක තව නැත වැව වෙත අාවෙ
ඩාද‍ිය ගලා බැස මුලු සිරැර ම නෑවෙ
ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවෙ

‍හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
වැලහින්නක් ය-අැය පසු පස දරැ දෙදෙන
යන්තමි ඇසුණි හඩ පැටවුන් දිය අදින
කැටවළ තුළින් ඵකණෙහි වෙිඩි හඩ නැගිණ

වමිඉළයට ‍වැටී ගති ඵ වැලහින්න
මම කෑගසි‍මි කඩියට වෙිඩි නොති‍යන්න
දගලන අතර ඈ තැති ගෙන නැගිටින්න
දුක්මුසු ‍ලෙසින් ‍හැඩු‍වා පොඩි දරැ දෙන්න

පොඩි පැටවුනුත් ඇදගෙන රැදෙන ඉඩ නොදී
ආ කැලයට ම ඵ් මව පැනපි ‍ඇදි අැදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ ‍ වෙඩි වැදී
දරැ පොම මරන්නට ඵ් මව‍ට ඵය මදී‍

හෙමිහිට ඇදී යනතුරැ දුරට ම බැද්දේ
හදවත පෙළී පැටවුන් වැලපෙන ‍ සද්දේ
සන්වෙීගයෙන් මා සිටි මැස්ස ද පැද්දේ
වැලපෙය‍ි කිරළ රැළ උඩ පැන වැව මැද්දේ

ගොලුවන් කියන දේ ‍වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
දරැවන් දක්න විට සිය මෑණියන් නැතී
ඵ් හැම දෙනම මගෙ ළග නෑ සියන් වෙතී

- විමලරත්න කුමාරගම (1919 - 1962)





Wednesday, January 19, 2011

ආදරේට ආදරේ කරන්න.... ජීවිතේම ආදරේ විඳින්න....




ආදරේට ආදරේ කරන්න....
ජීවිතේම ආදරේ විඳින්න....
ආදරෙන් මිදී පලා නොයන්න....
මියෙනතුරුම ආදරේ කරන්න....


මගේ හදේ.... ඉඩක් ඇතේ....
ඔබේ නමින් වෙන්වූ....
ඒ ඉඩේ.... ලියැවුනේ....
ආදරේ සින්දූ....
හිමින් ඇවිත්.... ලැඟුම් අරන්....
ගයන්න ඒ සින්දූ....
දිනෙන් දිනේ.... මුදාහරින්න....
ආදරේ බින්දූ....


ජීවිතේ.... ඇරුතක් ඇතේ....
කියා සිතෙයි මටත්....
ඔබ ආ දිනේ.... ඉඳන් දැනේ....
ජීවිතේ සැපක්....
මගෙයි කියා.... ලොවේ දෙයක්....
ඇත්නම් තවත්....
ඒ ඔබමවේ.... වෙනස්නොවේ....
ජීවිතේ තවත්....


නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..