Welcome Note
ඡි්aවිතය දැහැමි ගතකරවන සංවෙදී Blog අඩවිය
Thursday, January 13, 2011
කිරි සුවඳින් පිරි රන් පුතුනේ.... ජීවිතයයි ඔබ ගෙන ආවේ....
සුර දූතිකාවන්....
ගැයුවා ගී....
දිවය්‍ය විමානේ....
හිඳ පුතුනේ....
ඒ ගී අසා හිනැහෙන පුතුනේ....
නිදියයි සැනසී මව් තුරුලේ....
සඳු පිය ගැට බැස තරු යුගලක්....
ඔබෙ නෙතු කවුලුවේ ලැඟුම් අරන්....
ඇරියුම් නැතිමුත් සමනළයින්....
ආවා බලන්නට මල් රොන් අරන්....
සුසිනිඳු ඔබෙ සුදු ළපටි කොපුල්....
රෝස මලේ පෙති පැහැය අරන්....
කිරි සුවඳින් පිරි රන් පුතුනේ....
ජීවිතයයි ඔබ ගෙන ආවේ....
නිර්මාණය: කණියා
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Subscribe to:
Post Comments (Atom)
greaaaaaaaaaaaat work....
ReplyDeleteniyama idea ekak..
meka thawa hondata develop karanna, gud luck!!!
Thanks Tharika!!!
ReplyDelete