හිරැ හිනැහෙන දා
පියුමන් පිපුනා......
සඳු හිනැහෙන දා
කඩුපුල් පිපුනා......
නුබ හිනැෙහ්න දා
ම හද සැනසුනා......
මල් සුවදින් මුලු දසත පැතිරැනා......
අාදරයක් ඵලෙසින් අැරබූවා............
පිරිසිදු අහසෙහි පැහැය අැගෙයි
ගස්වල මල්වල පැහැය අැගෙයි
මුලු ලොකෙම හැම පැහැය අැගෙයි.....
හිරැ බැස ගිය දා
පියුමන් පර වූවා......
සඳු බැස ගිය දා
කඩුපුල් පර වූවා......
නුබ හැර ගියදා
ම හද මියැදුනා......
අන්ධකාරයක් දසත පැතිරැනා......
පෙමි සිතුවිලි ඵලෙසින් බොඳවූවා..........
නිර්මාණය : කණිෂ්ක සංඡ්ව [කණියා]
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
wowwww nice.....
ReplyDelete