Welcome Note

ඡි්aවිතය දැහැමි ගතකරවන සංවෙදී Blog අඩවිය

Can't Read this Blog?

Wednesday, January 19, 2011

ආදරේට ආදරේ කරන්න.... ජීවිතේම ආදරේ විඳින්න....




ආදරේට ආදරේ කරන්න....
ජීවිතේම ආදරේ විඳින්න....
ආදරෙන් මිදී පලා නොයන්න....
මියෙනතුරුම ආදරේ කරන්න....


මගේ හදේ.... ඉඩක් ඇතේ....
ඔබේ නමින් වෙන්වූ....
ඒ ඉඩේ.... ලියැවුනේ....
ආදරේ සින්දූ....
හිමින් ඇවිත්.... ලැඟුම් අරන්....
ගයන්න ඒ සින්දූ....
දිනෙන් දිනේ.... මුදාහරින්න....
ආදරේ බින්දූ....


ජීවිතේ.... ඇරුතක් ඇතේ....
කියා සිතෙයි මටත්....
ඔබ ආ දිනේ.... ඉඳන් දැනේ....
ජීවිතේ සැපක්....
මගෙයි කියා.... ලොවේ දෙයක්....
ඇත්නම් තවත්....
ඒ ඔබමවේ.... වෙනස්නොවේ....
ජීවිතේ තවත්....


නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

3 comments:

  1. hmmmm ehema minissu adareta adre karanawanam kochchara hondada...... eth minissu ehema karanne na....

    ReplyDelete