Welcome Note

ඡි්aවිතය දැහැමි ගතකරවන සංවෙදී Blog අඩවිය

Can't Read this Blog?

Thursday, January 13, 2011

නිදුකාණන් දෙසු.... උතුම් දහම ඒ.... නිමල බුදු දහමයි .....




පවනට සැලෙනා....
පහන්සිලක්වන්....
අනියටහ මනු දිවියේ....
කතරක හමුවූ....
දිය දෝතක්සේ....
එකම සරණ ඒ....
අමා බුදු දහමයි....


කඳමලු පුරවා....
යන දුක් ගැල්පෙල සේ....
ගෙවමින් යන මේ.... අස්ථිර ජීවිතයේ....
කෙලෙසුන් දුරුකර....
ඉමක් සොයා යන....
ලොවේ දහම ඒ.... නිමල බුදු දහමයි....


උදයම පිබිදී....
පරවෙන පුෂ්පිතසේ....
සැනසුම දුකමුසු....අනියත දිවි ගමනේ....
නිවනේ මඟ රැඳි....
නිදුකාණන් දෙසු....
උතුම් දහම ඒ.... නිමල බුදු දහමයි....


නිර්මාණය: කණියා
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

No comments:

Post a Comment