
වීදුරු ගෙවල් වල සිටිමින් අනුනට නිගා දෙන මිනිස් වෙසින් සිටින නිරාගත මිනිසුනි ,පළමුව ඔබ සැමගේ වැරදි නිවැරදි කරගනිත්වා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා , ද්වේෂ නොකරත්වා ,මෛත්රී සිතම පතුරත්වා. කිසිවෙකුගේ දියුණුවක්, සුභ අරමුණක් දැක ඊරිසියා නොකරත්වා. දැවී දැවී යන ගින්නෙන් ඔවුන් වහා වහා නිවෙත්වා. යහපත් පුරුදු වැඩෙත්වා. නොදන්නා පැවදි විනයක් ගැන ගිහිවතින් සිට වහසිබස් නොදොඬත්වා. මිතුරනී ඔබ මෙම පණිවිඩය ද්වේෂ සිතින් නොගනිත්ව. ස්වාධීන මනසකින් පමණක්ම ධාරණය කරගනිත්වා. නොපමාව පංචශීලයෙහි හැසිරෙත්වා.සැමට තෙරුවන්සරණ ලැබේවා.
අන්තර්ජාලයේන් උපුටාගැනීම්කි
No comments:
Post a Comment