Welcome Note

ඡි්aවිතය දැහැමි ගතකරවන සංවෙදී Blog අඩවිය

Can't Read this Blog?

Saturday, January 15, 2011

මේ දියතේ ඇති.... එකම නොහිඳෙනා.... ආදර උල්පත ඒ ඔබමයි....




මේ දියතේ ඇති....
එකම නොහිඳෙනා....
ආදර උල්පත ඒ ඔබමයි....
මා දිවිගමනට....
එකම සඳයි ඔබ....
අම්මේ ඔබ මගෙ.... දිවිය පුරා....


මා හඬනාවිට.... බිළිඳුවියේ...
තුරුලට ගෙන සනසවමින්.....
ලේ කිරි කරලා.... පොවා හොවා මා....
ආදරයෙන් මා නැළවූවා....


ඔබ මතු බුදුවී.... සක්මන් කරනා....
මලුවේ මා වැලි අහුරක්වී....
ඔබේ දෙපා වැඳ.... පුදදෙන්නමි මා....
ඉන් පෙර භවවල පුතුන් ලෙසේ....


නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

No comments:

Post a Comment